Pages

Powered by Blogger.

Monday, August 26, 2013

ඔයාලගෙ අඩවියටත් නෙමිලේ .tk Domain එකක්

ඔයාලගෙ අඩවියටත් නෙමිලේ .tk Domain එකක්

කොහොමද යාලුවනේ.. අද මං ඔයාලට කියන්නේ නොමිලේම ඔයාලගෙ බ්ලොග් එකට හරි සයිට් එකට හරි domain නමක් ගන්න හැටි..
  මුලින්ම මෙතන වෙත යන්න.ඊලඟට ඔයාට ඕනෙ domain එක දෙන්න.
ඉන්පසු go button එක ඔබන්න .

Use your new domain කියයන තැන ඔයාලගෙ තියෙන බ්ලොග්/වෙබ් අඩවියේ දැන් තියෙන domain එක දෙන්න.ඊලඟට Sign up වෙන්න.සේරම හරිගියාම මෙහෙම එයි.

No comments:

Post a Comment